價格:免費
更新日期:2019-07-27
檔案大小:12M
目前版本:8.4.1
版本需求:Android 6.0 以上版本
官方網站:http://www.geappi.com/lk
Email:glasseagle005@gmail.com
聯絡地址:Singapore
**** සිංහල යතුරුපුවරුව v8.x ****
සිංහල යතුරුපුවරුව දැනට ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ඇති භාවිතයට පහසුම යතුරුපුවරුව වේ. මෙම යතුරුපුවරුව ඇන්ඩ්‍රොයිඩ් v6 (Marshmallow) සංස්කරණය හෝ ඉහල සංස්කරණ ඇති ඕනෑම දුරකථනයකට බාගතකොට භාවිතා කල හැක.
මෙම යතුරුපුවරුව භාවිත කිරීම සඳහා ඔබගේ දුරකථනයේ සිංහල යුනිකෝඩ් අකුරු සක්‍රීය වී තිබිය යුතුය. බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල දැනටමත් සිංහල සක්‍රීය වී ඇති අතර ඇතැම් පැරණි දුරකථන වල පමණක් සිංහල ඔබ විසින් සක්‍රීය කරගත යුතුවේ.
ඔබට මෙම විස්තරය කියවීමට හැකිනම් ඔබගේ දුරකතනයේ සිංහල දැනටමත් සක්‍රීයවී ඇත.
**** විජේසේකර මුහුණත ****
විජේසේකර මුහුණත දැනට භාවිතයේ පවතින ජනප්‍රියම මුහුණත වේ. සිංහල යතුරුපුවරුවේ ඇති විජේසේකර මුහුණත නව වැඩි දියුණු කල අංග ඇතුලත් කර භාවිතය ඉතා පහසු කර ඇත.
**** සිංග්ලිශ් මුහුණත ****
මෙම මුහුණත යතුරු කරණය සඳහා දැනට ඇති පහසුම හා ඉක්මන්ම මුහුණත වන අතර වැඩි දියුණු කරන ලද උපක්‍රම සමගින් ඔබගේ පහසුව සඳහා සිංහල යතුරුපුවරුව සමග ඉදිරිපත් කර ඇත.
**** ප්‍රධාන අංග ****
+ වැඩිදියුණු කල විජේසේකර මුහුණත
+ වැඩිදියුණු කල සිංග්ලිශ් මුහුණත
+ ඉංග්‍රීසි සහ ඉමෝජි මුහුණත්
**** වෙනත් අංග ****
+ වෙනස් කළ හැකි මුහුණත් තේමාවන්
+ අතුරු මුහුණත මත Long press කිරීම සහ චලනය කිරීම මගින් කර්සරයේ(cursor) ස්ථානය පහසුවෙන් වෙනස් කර ගැනීමේ හැකියාව
+ තනි අතින් ටයිප් කිරීමේ පහසුව සඳහා වමත් සහ දකුණත් මුහුණත් සැකසුම්
+ දෙවරක් spacebar යතුර ටැප් කිරීමෙන් විරාම ලකුණ යතුරුකිරීම (වෙනස් කල හැකි යෙදුමකි. සැකසුම් බලන්න (Settings))
+ කොම්බුව ප්‍රධාන අකුරට පෙර හෝ පසු යන ඔබට පහසු අකාරයෙන් යතුරු කිරීමේ හැකියාව (වෙනස් කල හැකි යෙදුමකි. සැකසුම් බලන්න (Settings))
+ කෙටි පිල්ල දෙවරක් යෙදීමෙන් දීර්ඝ පිල්ල ලබ ගැනීම
+ වෙනස් කල හැකි යතුරු කිරීමේ ශබ්ද සහ කම්පනයන් (සැකසුම් බලන්න (Settings))
වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. අපගේ පිටුවට like කිරීමට අමතක නොකරන්න.
**** Sinhala Keyboard - v8.x ****
Sinhala Keyboard is the most user-friendly and easy to use Sinhala keyboard app available in Google PlayStore. This application support for any android phone model with Android version 6 (Marshmallow) or above.
Sinhala Keyboard app will integrate the keyboard into the Android operating system so you will have access to the keyboard from any application.
**** Wijesekara Layout ****
Wijesekara layout is the most popular layout available for Sinhala. In Sinhala keyboard app, we have improved the user experience by adding new features and enhancing existing features of standard Wijesekara layout, so you can type Sinhala letters with Wijesekara layout faster and efficiently.
**** Singlish Layout ****
Singlish layout is one of the easiest layouts to type Sinhala letter on mobile devices. In Sinhala Keyboard app we have developed enhanced Singlish layout to maximize Sinhala typing experience in smaller mobile screens.
**** Main Features ****
+ Enhanced Wijesekara Layout
+ Enhanced Phonetic / Singlish Layout
+ English layout with all the default features
+ Symbols Layout
+ Emoji layout
**** Other Features ****
+ Sinhala word completion
+ Customizable themes
+ Long press & drag to move the cursor (new feature)
+ One-handed mode for both right and left-handed users
+ Phonetic suggestions for each letter
+ Double tap on the space bar to add period (option need to be set from settings page)
+ Typing ‘Combuwa’ - ෙ before or after the main letter, You can change this the way you are most comfortable with (needs to be set from the settings page)
+ Ability to type longer vowel(පිල්ල) by double tapping short vowel(පිල්ල) key
+ Customizable key tap sounds & vibrations
+ and more….
Please contact us via our Facebook page for more details. Don't forget to like our page.
Recommended Android versions version 6 (Marshmallow) or higher
This application will not collect any kind of information from the users of the app.